Monday, August 2, 2010

Ajahn Tim: Blistered Feet Blissful Mind


බුදුදහම බ්‍රිතාන්‍ය සංස්කෘතියට එක් වීමෙන් සෑදුනු සෟන්දර්යාත්මක ඵලයක්.

Srilankan Kandyan style dancers.mp4


ඉතාම ලස්සන නැටුමක්. විවිධ ‍ශෛලීන් එක්කොට තනා ඇති බැව් පෙනේ.

ආයුබෝවන්

 ආයුබෝ ආවඩා! සුභ නව ඇරඹුමක් වේවා! 
මෙය මාගේ දෙවන ‍බ්ලොගයයි.  මෙහිදී මම මූලිකවම බුදුදහම, පරිගණක, මගේ මව් රට යනාදී ‍තේමාවන්ට මුල් තැන දීමට බලාපොරොත්තු වෙම්.